Our email service provider (Everyone.net) has sent us following notice:
-----------------------------------------------------------

EVERYONE.NET CHANGE OF PUBLISHER MAIL SERVICE

Dear Publisher Mail Partner,

Everyone.net will be ending access for free email accounts to the Publisher Mail (formerly Sponsored Mail) service on Tuesday November 15th, 2016. Subscribers to Mail Plus Total Protection will continue to have access and will not be impacted. Free Publisher Mail users will be given the option to subscribe to Mail Plus Total Protection to continue using their email service. New Publisher Mail registrations will be limited to Mail Plus Total Protection subscriptions starting November 15th as well. The benefits of Mail Plus Total Protection include:

  • 2GB mail storage
  • Advertisement-free web mail
  • POP, IMAP, SMTP, and mobile access
  • one_mobile service to sync email, calendar, and contacts
  • Email-based technical support

This change is part of our ongoing efforts to reduce email abuse and improve security. Thank you for choosing Everyone.net.

------------------------------------------------------------------------------

Onlanka.com සඳහා email සේවා සපයන්නා වන Everyone.net විසින් ගන්නා ලද තීරණයකට අනුව 2016 නොවැම්බර් මස 15 දින සිට නොමිලයේ ලබාදුන් email සේවය නවතා දැමීමට නියමිතය.

ඔවුන් ඔබට email ගිණුම සාදන අවස්ථාවේ ඔබට එකඟ වීමට ලබාදුන් ගිවිසුම් වලට අනුව එය සිදු කළ හැකිය. එම තීරණය නොවැලැක්විය හැකි බව කරුණාවෙන් සලකන්න.

ඔබට සුරක්‍ෂිත කරගැනීමට අවශ්‍ය email පණිවුඩ ඉහත දිනට පෙර පිටපත් කර හෝ Print කර ගැනීමට කටයුතු කරන්න.

මෙය 2016 ඔක්තෝබර් මස 15 දින සිට, ඔබට කෙරෙන පූර්ව දැනුම්දීමකි.

මෙම දින 30 තුල ඔබගේ වටිනා email පණිවිඩ වෙනත් email සේවයකට යොමු කිරීමට සුදුසු පියවර ගත යුතුය. ඉහත සඳහන් දිනයෙන් පසුව ඔබට කිසිඳු ආකාරයකින් ඔබගේ Free email ගිණුම තුලට ළඟා විය නොහැකි බව කණගාටුවෙන් දැනුම් දෙමු.

  Welcome To Onlanka Mail